FAST NEWS

24×7 Around the Globe

‘දියමන්තියෙන්’ මැතිවරණයට එන සජිත්ගේ කාර්යාලය සිරිකොත අසලින්ම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමඟි ජන බලවේගයේ ලකුණ ලෙස ‘දියමන්තිය’යොදා ගැනීමට නියමිතව බව දේශපාලව ආරංචි මාර්ග පවසයි. 

‘සමඟි ජන බලවේගයේ’ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය කෝට්ටේ පාර, ඇතුළුකෝට්ටේ දී විවෘත වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට මීටර් 500ක් පමණ දුරින් මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම ද විශේෂී කරුණකි.