FAST NEWS

24×7 Around the Globe

කොටස් වෙළඳපල පහත වැටෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක පහත වැටී තිබේ.

ඊයේ(27) මෙලෙස කොටස් වෙළඳපල හත වැටී ඇත.

සමස්ත දර්ශකය දිනය අවසන දී 5643.62 ක් ලෙස සටහන් විය.

කොටස් වෙළඳපොළේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 360.9 ක්වී තිබේ.