FAST NEWS

24×7 Around the Globe

2020 ජනවාරි මාසයේ උද්ධමනය ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 ජනවාරි මාසයේ උද්ධමනය පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබේ.

පසුගිය අවුරුද්දේ දෙසැම්බරයේ දී සියයට 6.2ක් වූ අතර එය ජනවාරි මාසයේ ලක්ෂමය මතු පිට උද්ධමනය සියයට 7.6 ක් ලෙස වාර්තා වී තිබුණි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එළවළු සහල්, රතු ළූණු, කිරිපිටි සහ ලොකු ළූණු යන ආහාර ද්‍රව්‍යවල පැවති ඉහළ මිල මට්ටම හේතුවෙන් 2019  ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඉහළ යාමට හේතු වී ඇති බවයි.