FAST NEWS

24×7 Around the Globe

මැලේසීයානු අග්‍රාමාත්‍ය සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැලේසීයානු අග්‍රාමාත්‍ය මහාතීර් මොහොමඩ් විසින් සිය අස්වීමේ ලිපිය එරට මහ රජුට බාර දී තිබේ.

නව රජයක් පිහිටුවීම සඳහා ඉඩ සලසා දීම හේතුවෙන්.

විදේස් මාධ්‍ය සඳහන් කළේ අස්වීමේ ලිපිය බාර දීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හේතුවක් නිල වශයෙන් දැණුම් දී නොමැති බවයි.

2018 වසරේදී බලයට පැමිනුණු 94 වන වියේ පසුවන මහතිර් මොහොමඞ් සැළකෙන්නේ ලොව වයස්ගතම අග්‍රාමාත්‍යවරයා ලෙසයි.