FAST NEWS

24×7 Around the Globe

ලොකුළුෑණු මිල ගණන් යළි ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වෙළඳපොළේ ලොකුළුෑණු මිල ගණන් යළි ඉහළ ගොස් ඇති බව වෙළෙන්දුන් පවසයි. 

ඉන්දියාව, ළුෑණු අපනයන සඳහා පනවා ඇති තහනම මෙතෙක් ඉවත් නොකිරීමත් අනෙකුත් රටවලින් ළුෑණු ආනයනය කිරීම අත්හිටුවා තිබීමත් ඊට හේතුව වී තිබේ.