FAST NEWS

24×7 Around the Globe

ජපානයෙන් පළමු කොවිඩ් වෛරස් මරණය වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් | ජපානය) – ජපානයෙන් පළමු කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස් ආසාදිත මරණය වාර්තා වි ඇත.

ජපානයේ කනගාවා ප්‍රදේශයේ වෛරසය ආසාදිතව සිටි කාන්තාවක් මෙසේ මරණයට පත්ව ඇති බවට වාර්තා වේ.

අනුව වෛරස හේතුවෙන් සිදුවු සමස්ථ මරණ සංඛ්‍යාව 1358 දක්වා ඉහළ ගොස් ඇත