FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන දරණි සිරිසේන මෙනවිය අද (12) නීතිඥවරියක් ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයේදී දිවුරුම් දෙනු ලැබීය. 

මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපතිවරයාත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණ තිබේ.