FAST NEWS

24×7 Around the Globe

කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමට සූදානම්

(ෆාස්ට් නිව්ස් |  කන්කසන්තුරය) – කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීම සඳහා වරායට යාබද අක්කර 50 ක පමණ ඉඩම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරා ගැනීමට සැලසුම් කර ඇත. 

මෙහිදී සැලසුම්කර ඇත්තේ මේ යටතේ වරායට ආසන්නයේ පිහිටි අක්කර 15ක රජයට අයත් ඉඩමක්, කොටසක් රුපියල් මිලියන 52කට පවරා ගැනීමටත්, පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින අක්කර 35 ක් වන්දි ගෙවා ලබා ගැනීමටයි.