FAST NEWS

24×7 Around the Globe

මෙවර ඔස්කාර් සම්මාන ලාභීන්[PHOTO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර 2020 ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය ලෙස “පැරසයිට්“ චිත්‍රපටය තේරී පත් වුණි.

මෙහි විශේෂත්වය වන්නේ විදෙස් භාෂාවකින් තිරගත වු චිත්‍රපටයක් මෙම සම්මානය දිනා ගත් පළමු අවස්ථාවද මෙය වීමය.

මේ අතර සම්මාන උළෙලේ හොඳම රංගන ශිල්පියා ලෙස “ජෝකර්“ චිත්‍රපටයේ, Joaquin Phoenix දිනා ගනු ලැබු අතර හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය “ජුඩි“ චිත්‍රපටය වෙනුවෙන් Ranee Zellweger විසින් හිමි කර ගත්තේය.