FAST NEWS

24×7 Around the Globe

නටාෂා රත්නායක කිම් වන හැටි දැක්වෙන වීඩියෝවක් නිකුත් වේ.

නටාෂා රත්නායක කියන්නේ ලංකාවේ කවුරුත් නොදන්නා කෙනෙක් නම් නෙවෙයි.ඒ ඇය ලංකාවේ කිම් ලෙස කා  අතරත් ජනප්‍රිය වීම නිසයි.සිරුරෙන් කීම්ට බොහෝදුරට සමාන නටාෂා ව්‍යායාම කරන  වීඩියෝවක් ඇය විසින් නිකුත් කරලා තිබුනා.

නටෂා රත්නායකගේ  වීඩියෝව.

https://www.facebook.com/natasha.rathnayake/videos/10153250408813165/