FAST NEWS

24×7 Around the Globe

කොරෝනාවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය සංඛ්‍යාව මේ වනවිට 304 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයෙන් පිටත ප්‍රථම මරණය පිලිපීනයෙන් වාර්තාවී තිබේ.