FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා හමු වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවෙන් කොරෝනා වෛරසය ආසාදිත පළමු රෝගියා වාර්තා වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකරන ආකාරයට ඔහු චීනයේ වූහාන් සිට කේරලයට පැමිණ ඇති සිසුවෙකු වේ.