FAST NEWS

24×7 Around the Globe

කොරෝනා හේතුවෙන් ආසියානු සමාගම්වල කොටස් මිල පහතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ පැතිර යන කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ එරට, ආර්ථික සබඳතා පවත්වන ආසියානු සමාගම්වල කොටස් මිල පහළ බැස තිබේ.

ඒ අනුව ඇමරිකාව සහ කැනඩාව, චීනයට යාමට පනවා ඇති සම්බාධක ද ඊට හේතුවී ඇති බව විචාරකයින් සඳහන් කරයි.