FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ කලබලයක්.අගමැති පාර්ලිමේන්තුව අමතන විට බිත්තර ප්‍රහාරයක්.(වීඩියෝ)

කොසෝවා රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ඊසා මුස්තාපා හට ඊයේ (22) දින එරට පාර්ලිමේන්තුවේදී බිත්තර ප්‍රහාරයක් එල්ලවී තිබේ. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් සිටියදී නීති කෙටුම්පතකට විරෝධය දක්වමින් විරුද්ධ පාක්ෂිකයන් විසින් මෙසේ බිත්තර ප්‍රහාර එල්ලකොට තිබේ. අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරින්  අග්‍රාමාත්‍යවරයා ආරක්‍ෂිත ස්ථානයක් වෙත ගෙන යාමට කටයුතුකොට තිබුණි.

එම අවස්ථාවේ වීඩියෝව බලන්න පහතින්

[youtube url=”https://www.youtube.com/watch?v=E_vMByhFzK4″ width=”560″ height=”315″]