FAST NEWS

24×7 Around the Globe

නිරූපිකාව ක්‍රීඩා තරුව හා නිදියහනේ ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරලා.

ෆ්ලොරීඩා හොකී කණ්ඩායම සඳහා ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩක ජැරොමි ජැගර්ට මීට දින කිහිපයකට පෙර නිරූපිකාවක විසින් අපූරු තර්ජනයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.

ජැගර්ට එලෙස තර්ජනය කර තිබෙන්නේ නිරූපිකාව කැත්රින් නමැති 18 හැවිරිදි තරුණියක්.

ඔවුන් දෙදෙනා යහන්ගත වී සිටි අවස්ථාවක කැත්රින් විසින් ගනු ලැබූ selfie ඡායාරූපයක් සමාජ ජාල හරහා ප්‍රසිද්ධ නොකර සිටින්නට නම් ජැගර් විසින් ඩොලර් 2000ක මුදලක් තමන්ට ලබා දිය යුතු බවටයි කැතරින් තර්ජනය කර තිබෙන්නේ. එයට පිළිතුරු ලෙස ජැගර් පවසා ඇත්තේ ඇගේ තර්ජන වලට තමන් බිය නොවන බවයි. එම ඡායාරූපය ප්‍රසිද්ධියට පත් වූවා කියා තමන්ට කිසිදු හානියක් සිදු නොවන බව ඔහු පවසා ඇති බව වාර්තා වනවා.

කෙසේ හෝ අදාළ මුදල නොලැබීම හේතුවෙන් කැත්රින් එම ඡායාරූපය සමාජ ජාල තුළ පළ කර තිබේ.

හාස්‍යජනක කරුණ වන්නේ කැතරින් විසින් ප්‍රසිද්ධ කරනු ලැබූ එම ඡායාරූපයේ ඇය සිටින ඉරියව්ව අනුකරණය කරමින් ජැගර්ගේ රසික රසිකාවියන් ඔවුන්ගේ selfie ඡායාරූප සමාජ ජාල තුල ප්‍රසිද්ධ කිරීමට මේ වන විට ක්‍රියා කරමින් තිබීමයි.

කැතරින් විසින් අන්තර්ජාලයට එක් කර තිබූ ඡායාරූපය,