FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවේ මීළඟ ඉලක්කය හිරුණිකා [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා බස්නාහිර – දකුණ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කර සිටියේය.