FAST NEWS

24×7 Around the Globe

සීනි මිල ඉහළ යන ලකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 ජනවාරි මාසයේ අග භාගය වන විට මෙරට සීනි මිල ඉහළ යා හැකි බව වාර්තා වෙයි.

ඒ ලෝක වෙළඳපොළේ සීනි මිල ඉහළ යාම හේතුවෙන් වන අතර එහි සීනි ටොන් එකක තොග මිල ඇමරිකානු ඩොලර් 400 ක අගයක් ගෙන තිබේ

එය පසුගිය කාලයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් 25ත්, 30ත් අතර අගය වැඩිවීමක් ලෙස දැක්වේ.