FAST NEWS

24×7 Around the Globe

සහෝදරයා කළ තමන් නොකරන දෙයක් පිළිබඳ ජනපති කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රජුන් තනන්නන්ගේ භූමිකාව රඟපාමින් රටේ දේශපාලනය හසුරවන්නට කිසිවෙකුට ඉඩ නොතබන බව බහුතර ජනතාව ඔප්පු කළ බව පවසා තිබේ.

අද (03) පාර්ලිමෙන්තුව පළමු සැසි වරය අමතා රාජාසන කතාව සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.