FAST NEWS

24×7 Around the Globe

වනජීවි සංචාර සඳහා ආසියාවේ හොඳම රට ශ‍්‍රී ලංකාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආසියාවේ වනජීවි සංචාරක කටයුතු සදහා හොඳම රට බවට ශ්‍රී‍්‍ර ලංකාව පත් වි තිබේ.

ඒ ආසියාවේ රටවල් සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුවයි.

විදේශ අමාත්‍යාංශය පවසන්නේ මෙම ගෞරවය ක්වාලාලාම්පූර් හිදි ශ්‍රී‍්‍ර ලංකා මහ කොමසාරිස් කපිල ජයම්පති මහතා වෙත පිරිනමා ඇති බවයි.

මේ පිළිබදව ප‍්‍රමුඛතම ප‍්‍රකාශන දහයක් මගින් සොයා බලා තිබෙන අතර ඒ අනුව ශ්‍රී‍්‍ර ලංකාවට පළමු ස්ථානය හිමිවුණි.