FAST NEWS

24×7 Around the Globe

භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි හතරක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 වසරේ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි හතරක් සිදුකිරීමට මහ බැංකුව අපේක්ෂා කරන අතර , භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි 12 ක් සිදුකිරීමට නියමිතව ඇත.  

ඉන් පළමුවැන්න ඊයේ (01) පැවැත්වුණු බව මහ බැංකුව නිවේදනය කළේය.