FAST NEWS

24×7 Around the Globe

NTJ සමඟ සම්බන්ධතා පැවැත්වු සැකකරුවන් 64ක් රිමාන්ඩ්

ඒ මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ සී රිස්වාන් මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද විමර්ශන වලදි මොවුන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.