FAST NEWS

24×7 Around the Globe

දේශීය සහල් කර්මාන්ත ශාලා රැසක් අර්බුධයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනුරාධපුර දිස්ත්‍රික් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය විසින් පසුගිය රජයේ ක්‍රියා කලාපය හේතුවෙන් දේශීය සහල් කර්මාන්ත ශාලා රැසක් මේ වනවිට වැසී ගොස් ඇති බව ප්‍රකාශ කර තිබේ.

මේ හේතුවෙන් රැකියා අවස්ථා 50,000 ක් පමණ අහිමිවී ඇති බවඑහි උප සභාපති ජගත් කුමාර වැඩිදුරටත් කියා සිටියේය.