FAST NEWS

24×7 Around the Globe

කොටස් වෙළඳපොළේ වර්ධනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොටස් වෙළඳපොළ වර්ධනයක් ඊයේ (12) දින 6 ක් අපගමනය වූ කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක නැවතත් වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය දිනය අවසන දී 6099.66ක් ලෙස සටහන් විය.

ඊයේ දිනයේ කොටස් වෙළදපොළ මුළු පිරිවැටුම රුපියල් මිලියන 440.9 කි.