(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ග්‍රින්ලන්තයේ අයිස් කඳු දියවීම සීඝ්‍රයෙන් සිදුවන බව කාලගුණ විපර්යාස පිළිබඳ විශේෂඥයින් පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ මිහිතලයේ උණුසුම ඉහළ යාම හේතුවෙන් මෙලෙස අයිස් කඳු දියවීම සිදු වන බවයි.
1990 වර්ෂයට සාපේක්ෂව මේ වර්ෂයේ අයිස් කඳු දියවීම සත් ගුණයක වැඩිවීමක්.
මෙම විශේෂඥයින් වසර 26 ක් තිස්සේ මෙම සමීක්ෂණය සිදුකර ඇති බවත් වාර්තා වෙයි.









