FAST NEWS

24×7 Around the Globe

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි නඩුව කැඳවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එරෙහිව ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ පවරා තිබූ නඩුවේ අවසන් කැදවීම අද (06) යෙදී තිබේ.