(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එරෙහිව ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ පවරා තිබූ නඩුවේ අවසන් කැදවීම අද (06) යෙදී තිබේ.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි නඩුව කැඳවයි








