(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිම්බාබ්වේ වැසියන් අධික සාගින්නට ගොදුරු වන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් එරට තුළ දරුණු තත්ත්වයක් උද්ගතව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.
උද්ධමනය ඉහළ යාම සහ දිළිඳුබව මෙලෙස සාගින්න ඉහළ යාමට හේතු වී ඇති බව ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
සිම්බාබ්වේ වැසියන් සාගින්නට ගොදුරු වන වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සහ කුඩා ළමයින් වන බව ද අදාළ වාර්තාවේ









