FAST NEWS

24×7 Around the Globe

වයිකෝ අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නවදිල්ලි පොලීසිය මඟින් කොටි හිතවාදී තමිල්නාඩු දේශපාලනඥයෙකු වන වයි. ගෝපාලස්වාමි හෙවත් වයිකෝ අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය වාර්තා ප්‍රකාශ කරන ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින් නවදිල්ලි නුවර පැවැත්වූ විරෝධතාවක් අතරතුර ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.