(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදුකරනු ලැබීය. ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් පහතින් ,
නිමල් ලන්සා – ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම්
කංචන විජේසේකර – ධීවර සහ ජලජ සම්පත්
ඉන්දික අනුරුද්ධ – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පලාත පාලන








