FAST NEWS

24×7 Around the Globe

නව රජය යටතේ දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරුන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී  සිදුකරනු ලැබීය. ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් පහතින් ,

නිමල් ලන්සා         – ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම්

කංචන විජේසේකර – ධීවර සහ ජලජ සම්පත්

ඉන්දික අනුරුද්ධ     – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පලාත පාලන