FAST NEWS

24×7 Around the Globe

ලැබූ පරාජයට වගකිව යුත්තා ගැන මාලිංග කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරග 3 කින් සමන්විත තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස පරාජයට පත්වීමට හේතුව එහි පැවති කාලගුණය බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග පවසයි.  

මාලිංග මේ බව සඳහන් කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් යළි දිවයිනට පැමිණි අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවේදී විස්සයි විස්ස තරගාවලි පරාජයක් ලැබු පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා අතරට එක් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර අවසන් තරගය පසුගිය (01) වනදා පැවැත්විය.