(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ නවදිල්ලි නුවර ජනතාවට මුහුණු ආවරණ මිලියන 5ක් බෙදා හැර ඇති බව ඉන්දීය වාර්තා පවසයි.
ඉහළ යන පරිසර දූෂණය නිසා නව දිල්ලි නුවර දිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පත් කළ පාරිසරික කමිටුවක් මගින් දිල්ලිය සහ තදාසන්න ප්‍රාන්ත දෙකකට වායු දූෂණය හේතුවෙන් සීමාවන් පනවා තිබේ.
තවද දිල්ලියේ පාසල් ලබන අඟහරුවාදා තෙක් වසා දැමීමට ද පියවර ගෙන ති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
Delhi has turned into a gas chamber due to smoke from crop burning in neighbouring states
It is very imp that we protect ourselves from this toxic air. Through pvt & govt schools, we have started distributing 50 lakh masks today
I urge all Delhiites to use them whenever needed pic.twitter.com/MYwRz9euaq
— Arvind Kejriwal (@ArvindKejriwal) November 1, 2019









