(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෙබනනයේ අග්‍රාමාත්‍ය සාද් හරීරිට විරුද්ධව දින 13ක් පුරා පැවති විරෝධතා හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ දේශපාලන දූෂණ හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙම විරෝධතා පැවති බවයි.
ආණ්ඩුවේ ප්‍රබල බලවේගයක් වන ෂියා දේශපාල පක්ෂ විරෝධතාකරුවන් එරට අග්‍රාමාත්‍ය ඉල්ලා අස්වන බවට නිවේදනය කිරීමෙන් පසු එය සැමරීම සඳහා විථී බැස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා වදිදුරටත් සඳහන් කරයි.









