(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උතුරු බැග්ලාහන් ප්‍රදේශයේ ට්‍රාන්පෝමර් කිහිපයකට තලෙයිබාන් සටන්කාමින් විසින් හානි සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ හේතුවෙන් කාබුල් නගරයට විදුලිය සැපයීමේ අර්බුදයක් මතුව ඇති බව ඇෆ්ගන් බලධාරීන් පවසයි.
කාබුල් නගරයට විදුලිය සැපයෙන ප්‍රධාන කුළුණු 04 කට පද්ධතියට තලෙයිබාන් සටන්කාමින් විසින් හානි සිදු කළ දෙවන අවස්ථාව මෙයයි. උතුරු බැග්ලාහන් ප්‍රදේශයේ ට්‍රාන්පෝමර් කිහිපයකට තලෙයිබාන් සටන්කාමින් විසින් හානි සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ හේතුවෙන් කාබුල් නගරයට විදුලිය සැපයීමේ අර්බුදයක් මතුව ඇති බව ඇෆ්ගන් බලධාරීන් පවසයි.
කාබුල් නගරයට විදුලිය සැපයෙන ප්‍රධාන කුළුණු 04 කට පද්ධතියට තලෙයිබාන් සටන්කාමින් විසින් හානි සිදු කළ දෙවන අවස්ථාව මෙයයි.









