FAST NEWS

24×7 Around the Globe

චන්ද්‍රිකා සම්බන්ධයෙන් රනිල් ඉන්දියාව සමග අද එකගතාවයකට.

ඉන්දියාව විසින් ගුවන් ගත කිරීමට සූදානම්ව ඇති දකුණු ආසියානු කලාපීය චන්ද්‍රිකාවට ශ‍්‍රී ලංකාවද පාර්ශ්වකරුවෙකු වීමේ ගිවිසුමකට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී අත්සන් කිරීමට නියමිතය.

දෙදින නිල සංචාරයක නිරත වන අගමැතිවරයාගේ සංචාරයේදී අධ්‍යාපනය, සෞඛ්‍ය, සන්නිවේදනය, සංස්කෘතික උරුමයන්, පරිසර ළමා සහ කාන්තා සුබසාධනයට අදාළ ව්‍යාපෘති සඳහාද දෙරට අතර ගිවිසුම් අත්සන් තැබීමට නියමිතය.