FAST NEWS

24×7 Around the Globe

අත්තනගල්ල ප‍්‍රධාන සංවිධායකධූරය චන්ද්‍රිකාට ?

අත්තනගල්ල ආසනයේ ශ‍්‍රීලනිප ප‍්‍රධාන සංවිධායිකාව ලෙස චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය කටයුතු කරන බව ඇගේ කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජස්ටින් නවරත්න මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල ප‍්‍රධාන සංවිධායක ධූරය මාස කිහිපයක සිට පුරප්පාඩුය.