FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණය නොවැම්බර් 16- ගැසට් පත්‍රය නිකුත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව ඊට අදාළ නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 07වනදා ආරම්භ වනු ඇත.

ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය අද(18) රාත්‍රීයේදී නිකුත් කිරීමට නියමිත බව වාර්තාවේ.