(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.
ඒ අනුව ඊට අදාළ නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 07වනදා ආරම්භ වනු ඇත.
ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය අද(18) රාත්රීයේදී නිකුත් කිරීමට නියමිත බව වාර්තාවේ.










