FAST NEWS

24×7 Around the Globe

නාමල්ගේ විවාහ මංගල්‍යයේ දර්ශන [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සව චරිත්‍රානු කුලව අද පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී සිදු කෙරුණි.

එම අවස්ථාවට රාජපක්‍ෂ පවුලේ හිතවතුන් රැසක් සහභාගී වී සිටියහ.