FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා තේ අපනයනයේ ප්‍රමුඛයෝ අන්තර්ජාතික තේ ප්‍රවර්ධනයේ.

ශ්‍රී ලංකාවේ  තේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලාංකීය දුත පිරිසක් පසුගිය  අගොස්තු 30 වන දින සිට සැප්තැම්බර් 05 වනදා දක්වා පාකිස්තානයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරයේ අරමුණ වුයේ  ශ්‍රී ලංකාවේ අපනයනික තේ කර්මාන්තනය උදෙසා පාකිස්තානය තුල වේළඳපොලක් ගොඩනගා ගැනීමය.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය, අක්බාර් බදර්ස් සමාගම, ඇල්පිටිය වැවිලි සමාගම යන ශ්‍රී ලංකා තේ අපනයනයේ ප්‍රමුඛ සමාගම් රැසක නියෝජිතයින්ගෙන් මෙම දුත කණ්ඩායම සමන්විත විය.