(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා ගේ විවාහ මංගලෝත්සවය අද(12) කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් පසු පෝරුවේ චාරිත‍්‍ර ඥාතීන්ගේ පමණක් සහභාගීත්වෙයන් එහිදීම සිදු කිරීමට නියමිතයි.
විවාහයට පෙරාතුව නාමල් රාජපක්ෂ මහතා විසින් තම සමාජ ජාලයන් වෙත මුදා හරින ලද පින්තූරයක් මෙහි දැක්වේ.












