FAST NEWS

24×7 Around the Globe

සන්නිවේදනය බිඳ වැටුණු වික්‍රම් ගැන ඉන්දියාව තවමත් අවධානයෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාව චන්ද්‍රයාන් – 02 අභ්‍යාවකාශ මෙහෙයුම සඳ මතුපිටට ගොඩබැස්සවීමට උත්සාහ කිරීමේදී සන්නිවේදනය බිඳ වැටුණු වික්‍රම් ගවේෂණ යානය සමඟ යළි සබඳතා ඇති කරගැනීමේ උත්සාහය මෙතෙක් අතහැර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය අභ්‍යවකාශ ගවේෂණ සංවිධානයේ සභාපති කේ. සිවන් මහතා පැවසුවේ වික්‍රම් ගවේෂණ යානය සමඟ සබඳතා ඇතිකරගැනීම සඳහා ඉදිරි දින 14 දී තවදුරටත් උත්සාහ දරණ බවයි.

සඳ මතුපිටට කිලෝමීටර 2.1 ක් තිබියදී වික්‍රම් ගවේෂණ යානය සහ පෘථිවිය අතර සබඳතා ඊයේ

චන්ද්‍රයාන්-2 යානය ඊයේ (07) සෙඳහි පෘෂ්ඨයට කිලෝමීටර් 2 ක් පමණ දුරක් ඉතිරිය තිබියදී සන්නිවේදන සබඳතා බිඳ වැටුණි.

යානයට සිදුවූයේ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.