FAST NEWS

24×7 Around the Globe

“You Tube” සඳහා දඩයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – “You Tube” ආයතනය සඳහා ඩොලර් මිලියන 170ක දඩයක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපද ෆෙඩරල් වෙළඳ කොමිසමක් විසින් මෙම දඩය නියම කර ඇති අතර ළමා පුවත් පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමට අදාලව මෙම දඩය නියම කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.