FAST NEWS

24×7 Around the Globe

සේනා දළඹුවාගෙන් මෙවර බඩ ඉරිඟු වගාවට හානියක් නැහැ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය කාල නකවානුවේදී වසංගතයක්ව පැවති සේනා දළඹුවාගෙන් මෙවර බඩ ඉරිඟු වගාවේ අස්වැන්නට බලපෑමක් නොවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

යළ කන්නයේ හෙක්ටෙයාර් 3000 ක බඩ ඉරිඟු වගා කළ බවත් එහි සේනා දළඹු වසන්ගතය වැලැක්වීම සඳහා පත් කළ කමිටුවේ සභාපති අනුර විජේතුංග මහතා සඳහන් කළේය.

විධිමත් අධීක්ෂණයකින් යුතුව වගාව සිදු කිරීම හේතුවෙන් වගාවට සිදුවන සේනා දළඹු හානිය අවම කිරීමට හැකි බව ද ඔහු සඳහන් කළේය.