FAST NEWS

24×7 Around the Globe

හොංකොං හි තාවකාලික අත්හිටුවීමකට ලක්වූ ට්විටර් සහ ෆේස්බුක්..

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – හොංකොං හි ට්විටර් සහ ෆේස්බුක් තාවකාලිකව අත්හිටුවීමට එහි ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරභාවයක් හේතු වූ බව එරට රජය පවසයි.

මේ හේතුවෙන් ක්‍රියාකාරී ගිණුම් නවසිය තිස් හයක තොරතුරු සම්බන්ධයෙන් අවධානමක් මතුවී ඇති බව ට්විටර් ආයතනය පෙන්වා දෙයි.

හොංකොං රජය පවසන්නේ මෙම තහනම රටේ ස්ථාවරභාවය තහවරු කරන තෙක් ඉවත් නොකරන බවයි.

ෆේස්බුක් සතු අස්ථාවර දත්ත ගිනුම් දෙලක්ෂයක් මෙම තහනම ක්‍රියාත්මක වීමත් සමඟම විනාශ වි ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.