(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උදර්පන නිතී සංශෝධනයට එරෙහිව හොංකොං හි ආරම්භ කළ විරෝධතාවය උත්සන්න වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා වදිදුරටත් සඳහන් කළේ ඒ අනුව හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව පවතින ගැටුම් තවදුරටත් පවතින අතර එහිදී විරෝධතාකරුවන් සිවිල් ඇඳුමෙන් සැරසී සිටි පොලිස් නිලධාරීන් 3 දෙනෙකුට ද පහර දුන් බවයි.









