FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිනී චන්ද්‍රිකා නව ඇමතිකම් දීම ගැන ෆෙස්බුක් පණිවිඩයක් තියයි.

ජනතා අප්‍රසාදයට පත් ඇතැම් මන්ත්‍රීවරුන්ට කැබිනට් ඇමතිධුර, ඇමතිධුර හා නියෝජ්‍ය ඇමතිධුර හිමිවීම පිළිබදව ප්‍රගතිශීලී ජනතාව කණගාටුවට පත්ව සිටින බවත් එම තත්ත්වය උදා වී තබෙන්නේ ජාතික ආණ්ඩුවක් පිහිට වූ තත්ත්වක් තුළ බවත් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ හැර වෙනත් විකල්පයක් නැති බවත් ඇය සිය ෆෙස්බුක් ගිණුමට අදහස් දක්වමින් සඳහන් කොට තිබේ.

Capture(142)