FAST NEWS

24×7 Around the Globe

”ඕක මට-මේක ඔයාට”දෙදෙනෙක්‌ නි.ඇමැතිකම් මාරු කර ගනිති.

සංචාරක සංවර්ධන හා ක්‍රිස්‌තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති ලෙස පත් කෙරුණු නිමල් ලන්සා සහ ස්‌වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ලෙස පත් කෙරුණු අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් පසුව සිය අමාත්‍යාංශ ධුර හුවමාරු කර ගෙන තිබේ.

ඒ අනුව මින් ඉදිරියට ස්‌වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා වන්නේ නිමල් ලන්සා මහතායි. අරුන්දික ප්‍රනාන්දු මහතා සංචාරක සංවර්ධන හා ක්‍රිස්‌තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා වේ.