FAST NEWS

24×7 Around the Globe

ලසිත් මාලිංග විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට?

(ෆාස්ට් නිව්ස්| කොළඹ) – නවසීලන්ත තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග පත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

මේ අතර, දිමූත් කරුණාරත්න එක්දින සහ ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකාවට නායකත්වය දෙනු ඇත.