FAST NEWS

24×7 Around the Globe

හතුරුසිංහට චෝදනා පත්‍රයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සති 02 ක් ඇතුළත ඇතුලත නිදහසට කරුණු දක්වන්නැයි දන්වමින් චන්දික හතුරුසිංහට චෝදනා පත්‍රයක් යොමුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙයි.